Pc බොඩිගාඩ් චෙක් - පරිගණකයේ ඇති virus guard එක හොද දැයි බලමු

ආයුබෝවන් යාලුවනේ ඔයාල හැමෝටම.....
ඔන්න මම අද ගෙනාවා තවත් අලුත් වැඩක් මම අද කියල දෙන්නනම් කොහොමද කියල ඔයාගෙ

virusguard එක චෙක් කරන්නෙ මේක සරල වැඩක් 

අපි කරලම බලමු......

     
♔පියවර අංක 1
       Notepad open කරගන්න


♔පියවර අංක 2
       පහත කේතය   Notepad හි සටහන් කරන්න


X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*



පියවර අංක  3
     
    
    Save as කල පසු
  ඔයාගෙ  virus guard  එක හොද එකක් නම් 
ඔයාට දැක ගන්න පුලුවන් වෙයි ඔයාගෙ  virus guard  එ්     Save කරපු එක වෙරස් එකක් ලෙස පෙන්නනව.....
   

 මගෙ එකේ ආවෙ මෙහෙමයි 
     

                    මෙය ඔයාගෙ වෛරස් ගාඩ් එක අනුව පෙන්නන විදිය වෙනස් වෙනවා
          මතක ඇතුව හදපු එක අයින් කරන්න

 ඔන්න යාලුවනේ අද ඔයාල බැලුව කොහොමද කියල ඔයාගෙ  Pc  එකෙ බොඩිගාඩ්ව චෙක් කරන්නෙ කොහොමද කියල  බොඩි ගාඩ් හොද නැත්නම් අයින් කර දාල හොද කෙනෙක් ගන්නත් දැන් ඔයාට පුලුවන්


  ඉදිරි ලිපියෙන් මම ඔයාලට සුපිරි වෛරස් ගාඩ් ටිකක් ගේන්න බලාපොරොත්තු වෙනවා
           ගිහිල්ල එන්නම් එහෙනම් හැමෝටම සුභ දවසක්.....


         යාලුවන්ට බලන්න ශෙයා කරන්න.......

Share on Google Plus

About Unknown

ලිපි උපුටා ගැනීම තහනම්
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

nice

H