ඔන්න මම අද ගෙනාවා තවත් අලුත් වැඩක් මම අද කියල දෙන්නනම් කොහොමද කියල ඔයාගෙ
virusguard එක චෙක් කරන්නෙ මේක සරල වැඩක්
අපි කරලම බලමු......
♔පියවර අංක 1
Notepad open කරගන්න
♔පියවර අංක 2
පහත කේතය Notepad හි සටහන් කරන්න
♔පියවර අංක 3
පහත කේතය Notepad හි සටහන් කරන්න
![]() |
X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*
Save as කල පසු
ඔයාගෙ virus guard එක හොද එකක් නම්
ඔයාට දැක ගන්න පුලුවන් වෙයි ඔයාගෙ virus guard එ් Save කරපු එක වෙරස් එකක් ලෙස පෙන්නනව.....
මගෙ එකේ ආවෙ මෙහෙමයි
මෙය ඔයාගෙ වෛරස් ගාඩ් එක අනුව පෙන්නන විදිය වෙනස් වෙනවා
මතක ඇතුව හදපු එක අයින් කරන්න
ඔන්න යාලුවනේ අද ඔයාල බැලුව කොහොමද කියල ඔයාගෙ Pc එකෙ බොඩිගාඩ්ව චෙක් කරන්නෙ කොහොමද කියල බොඩි ගාඩ් හොද නැත්නම් අයින් කර දාල හොද කෙනෙක් ගන්නත් දැන් ඔයාට පුලුවන්
ඉදිරි ලිපියෙන් මම ඔයාලට සුපිරි වෛරස් ගාඩ් ටිකක් ගේන්න බලාපොරොත්තු වෙනවා
ගිහිල්ල එන්නම් එහෙනම් හැමෝටම සුභ දවසක්.....
යාලුවන්ට බලන්න ශෙයා කරන්න.......

0 comments:
Post a Comment
nice