ඔන් ඉතින් මම අද ගෙනාවා එයාලට මසකට විශාල ආදායමක් ලබන්න පුලුවන් වැඩක් මේක හරිම සරලයි නිකන් ඉන්න කොට සල්ලි හොයන්න පුලුවන් වැඩක්
ඔයාට කරන්න තියෙන නිකන් තියෙන ලින්ක් කෙටි කරල ෆේස්බුක් එකේ නැත්නම් ඔයාගෙ බිලොක් එකට දාලා ඒව කවුරැ හරි ලව්ව ක්ලික් කර ගන්න එතකොට සල්ලි අතේ
ආසයි නේ්
මේක එයාල දැනටමත් දන්න ක්‍රමයක් ඒත් ඔයාල ගෙඩෙක් මේක කරන්නෙ Ad fly වගේ site වලින් ඉතින් මම අද ගෙනවා ටිකක් වැඩිපුර ගෙවන එකක් ඒ තමයි adfoc
මේකෙ 7$ per 1000 visits ගෙවනවා
ඉතින් අපි වැඩේ පටන් ගමු
මුලින්ම පහත ලින්ක් එකෙන් ගිහින් ලියාපදිංවි වෙන්න
http://www.adfoc.us
SIGN UP එක මත ක්ලික් කරන්න
නිවැරෙදි තොරතු රැ ලබා දී පහත ආකාරයට JOIN NOW මත ක්ලික් කරන්න
දැන් පහලට ගොස් පහත ආකාරයට ඔබ කලින් ලබා දුන් EMAIL එක හා PASSWORD නිවැරෙදිව ලබා දී LOGIN මත ක්ලික් කරන්න
දැන් ඔබේ LINK එක පහත ආකාරයට කෙටි කර ඔබේ BLOG,TWITTER,GOOGLE + ,FACEBOOK ආදියේ SHARE කර මුදල් උපයා ගන්න
ඔන්න යාලුවනේ එහෙන්ම් මම ගියා facebook page එකට like එකක් දාලා සෙට් වෙන්න හොදේ
සුභ දවසක් හැමෝටම
0 comments:
Post a Comment
nice